Milestones




  •  1997
    •  මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ඇතුළත් වීම
    •  ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාම දහම් පාසලට ඇතුළත් වීම

  •  2001
    •  සංගීතය විෂය බාහිරව ඇරඹීම - වයලීනය
    •  දහම් පාසැල් කනිෂ්ඨ විවාද කණ්ඩායම නියෝජනය කිරීම
    •  ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනීසිටීම - (විභාග අංකය - 7040865)- (ලකුණු - 166)

  •  2002
    •  ද්විතීයික අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීම සඳහා සුදුසුකම් ලැබීම
    •  ධර්මරාජ විද්‍යාලයීය හෙන්රි ස්ටීල් ඕල්කට් කථික තරඟයේ ජයග්‍රහණය ලැබීම (ප්‍රථම කථික ජයග්‍රහණය)

  •  2003
    •  පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමයේ ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසැලට ඇතුළත් වීම.

  •  2005
    •  වයලින් විශාරද විභාගය නිමා කිරීම.


    •  කිංස්වුඩ් ජ්‍යෙෂ්ඨ විවාද කණ්ඩායමට පිවිසීම


    •  සිංහල භාෂා දින තරඟාවලියේ තෙවන වතාවට කලාප, මධ්‍යම පළාත් වට ප්‍රථමයා වීම.
    •  සමස්ත ලංකා කුසලතාව ලබාගැනීම.

  •  2006
    •  පේරාදෙණිය විශ්ව වද්‍යාලයීය මාගේ දේශය අවදි කරනු මැන සාහිත්‍ය උළෙලට සමගාමී ශාන්ත බණ්ඩාර
    •  සමස්ත ලංකා අනුස්මරණ ශූරතාවය ලබාගැනීම
    •  ගිටාරය වාදනය ඇරඹීම.
    •  රාගධාරී ගායන සමස්ත ලංකා ප්‍රථම ස්ථානයට පත් වීම.
    •  පුෂ්පදාන විද්‍යාලයීය ආදි කර්තෘ එස්. ඒ විජේතිලක අනුස්මරණ සමස්ත ලංකා අභියෝග ශූරතාවය හිමිකරගැනීම.
    •  ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයේ විවාද තරඟාවලියේ ශූරතාවය ලැබීම.

  •  2007
    •  අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ට සමාර්ථ 9ක් සහිතව සමත්වීම. - (විභාග අංකය - 73459208)
    •  ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය සැමුවෙල් ලැන්ග්ඩන් සමස්ත ලංකා විවාද තරඟාවලියේ ශූරතාවය ලැබීම.
    •  සමස්ත ලංකා පාසැල් සංගීත සහ නාට්‍ය තරඟ ස්වතන්ත්‍ර නිර්මාණ සමූහ ප්‍රධමස්ථානය ලැබීම.

  •  2008
    •  ගැටඹේ රාජෝපවනාරාමය දහම් පාසැලෙහි ප්‍රධාන සංවිධායක ධූරයට පත්වීම.
    •  අමරසිරි පීරිස්, දේවානන්ද වෛද්‍යෙසේකර, ඩබ්ලිව්. ඩී ආරියසේන, එඩ්වඩ් ජයකොඩි, රොමේෂ් සුගතපාල වැනි ප්‍රවීනයන්ට පසුබිම් සංගීතය සැපයීමට අවස්ථාව ලැබීම.

  •  2009
    •  එක්සත් ජාතීන්ගේ සමස්ත ලංකා කථික තරඟයේදී ලංකායේ හොඳම කථිකයා බවට පත්වීම.
    •  කිංස්වුඩි විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායමේ නායකත්වය දැරීම.
    •  කැලණිය ධර්මාලෝක විද්‍යාලයීය සංග්‍රාමය විවාද තරඟාවලියේ සමස්ත ලංකා ශූරයන් වීම.
    •  මහනුවර උසස් බාලිකා විද්‍යාලයීය විද්‍යා විවාද තරඟාවලිය දෙවන වරටත් ජයගැනීම.
    •  විදුලි ඕගනය ප්‍රගුණ කිරීම.

  •  2010
    •  අ.පො.ස උසස් පෙළ විශිෂ්ට සාමාර්ථ 4ක් සහිතව සමත් විම.
    •  දිස්ත්‍රික්කයේ 3 වැනියා ලංකාවේ 28 වැනියා වීම. (විභාග අංකය - 5934214)
    •  පාසැලේ වසරේ විශිෂ්ටතම සංගීත ශිල්පියා බවට පත්වීම.

  •  2009 - 2010
    •  වසර දෙකේදීම තර්ක ශාස්ත්‍රය, ආර්ථික විද්‍යාව සහ සිංහල යන සෑම විෂය ත්‍යාගයක්ම දිනාගැනීම
    •  පංති ත්‍යාගය ලැබීම.
    •  සමස්ත ලංකා ඒකල ගිටර් වාදන දෙවන වරට අනුශූරතාවය ලැබීම.


    •  පාසැලේ ජ්‍යෙෂ්ඨ අංශයේ හොඳම කථිකයා ලෙසින් තේරීපත්වීම.

  •  2011
    •  නීතිය හැදෑරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය නීති දෙපාර්තම්න්තුවට ඇතුළත් වීම.
    •  සිරස The Debater with aat තරඟාවලියේ දෙවරක් හොඳම කථිකයා බවට පත්වීම සහ
    •  aat ආයතනය විසින් පිරිනැමූ රු 25000/= බැගින් වූ ශිෂ්‍යත්ව 2ක් ලබාගැනීම.

  •  2012
    •  පේරාදෙණිය විශ්ව වද්‍යාලයීය මාගේ දේශය අවදි කරනු මැන සාහිත්‍ය උළෙලෙහි අන්තර් පීඨ විවාද සම-ශූරයන් බවට පත්වීම.


    •  Middlesex විශ්ව විද්‍යාලයට ආශ්‍රිතව ව්‍යාපාර කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය හැදෑරීම ඇරඹීම.

  •  2013
    •  www.logic.lk වෙබ් අඩවිය නිර්මාණය කිරීම.

Newsletter

Make sure you dont miss interesting happenings by joining our newsletter program.

Contact us

Hirantha Imesh de Silva, 3/312, Warathenna, Halloluwa

  • Hot line: 071 8 000 274 , 077 7 475 925

Connect with us

We're on Social Networks. Follow us & get in touch.
You are here: Home About me Milestones